Lanka Ads

දැන්වීම පලකිරීමට උපදෙස්

  1. මෙහි “Select Category” ඔබා SPA මත ටච් කරන්න.
  2. දෙවෙනුවට එන තිරයේ Title හි ඔබගේ දැන්වීමට අදාල මාතෘකාව ඇතුලත් කරන්න
  3. Price හි ඔබගේ මුදල ඇතුලත් කරන්න
  4. Description හි ඔබගේ දැන්වීමේ විස්තර සියල්ල ඇතුලත් කරන්න
  5. Images කොටුවේ ඔබගේ චායාරූපයක් තොරා upload කරන්න
  6. Phone යන කොටසේ ඔබගේ ජංගම දුරකතන අංකය ඇතුලත් කරන්න